Reef-The Ultimate Tropical Beach Villa, Sri Lanka September 4th, 2010
Eichornia crassipes.Pontederiacea. Water hyacinth.Originally from South America, water hyacinths were brought to Sri Lanka in 1905.They are supposedly a troublesome some weed. We don't think so but if their growth does become rampant and they start strangling everything in sight, we'll use the leaf stalks as manure as they are rich in potash.In some parts of Sri Lanka (not Reef) the leaves are cooked as a vegetable. var _gaq = _gaq || []; _gaq.push(['_setAccount', 'UA-16987221-1']); _gaq.push(['_trackPageview']); (function() { var ga = document.createElement('script'); ga.typ...
(read more...)
Reef-The Ultimate Tropical Beach Villa, Sri Lanka September 4th, 2010
About 1.5 hours inland from Reef is the Pinnawela Elephant Orphanage, reputedly one of the largest centres of its kind in the world, with one of the most successful captive breeding programmes for Asian elephants.We think it's a must see. Where else can you get up close and personal to what must be 80 trundling elephants, ranging from large to extra large, with trunks swaying, heading off with their mahouts for their twice daily bathing rituals in the Ma Oya River. The majority are brought in as orphans, some are retired, some have been abused and one of the elephants, a v...
(read more...)
diviyapura | දිවිය පුරා September 4th, 2010
මේ පිලිබඳව ඉංග්‍රීසි ලිපිය allmalyf .wordpress .com තුලින්
මට මේක හම්බ වුනේ ෆොර්වර්ඩ් මේල් එකක් විදිහට,
බිල් ගේට්ස් ටික කාලෙකට කලින් උසස් අධ්‍යාපන ආයතනයකට ගියපු වෙලාවක,
ඔහු ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති දේවල් 11ක් ගෙන කිව්වා.
මමත් කල්පනා කරලා බැලුව ඉස්කෝලේ යනකාලේ ඇත්තයි කියල හිතාගෙන හිටපු දේවල්
පහුගිය අවරුදු 7ට කොච්චර නං බිඳ වැටුනද?
කොච්චර නං දේවල් වැරදියට කරලා,
දරුණු පාඩම් එක්ක ඉගෙන ගන්න සිද්ධ උනාද?
ඒ අපිට ඒ සේවල් කියල දෙන්න කව්රුවත් හිටියේ නැති හින්දා.
බිල් ගේට්ස් තමන්ගේ දැනුම බෙදාගන්නේ අලුත් පරම්පරාව එහෙම අමාරුවේ නොදමන්න.
ඔහු කතා කරන්නේ දේශපාලන අභිමතාර්ථ ඉටුකරගැනීමට සහ විවිධ පාර්ශව සැනසීම සද...
(read more...)
හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ | September 4th, 2010
J.R ජයවර්ධන මහතා:
මට බැරි ගැහැනියක් මිනිහෙක් කරන්නයි, මිනිහෙක් ගැහැනියක් කරන්නයි විතරයි..!
මහින්ද රාජපක්ශ මහතා :
LOL (හිකිස්)
(read more...)
Cerebral Ramblings September 4th, 2010
pic by neslihans
Most Sri Lankans, and I think all the ones I know so far, live with their parents till they get married or something. If you’re not asian, you’re prolly lol’ing right now and all, wtf u fagz!111
But it’s true, in asian culture (mostly south asian and south east asian), as a rule of family-is-everything, people usually live with the families they’re born into until they move on to having their own families (aka marriage).
Good or bad?
Bad because, urgh, parents are annoying after a certain age. I can’t imagine how 25 year old men still live ...
(read more...)
Island cricket Blogs September 3rd, 2010
In the past few days I've come across many forums which have been posting a gossip about Tillakaratne Dilshan and three other players of our team
(read more...)
ThePapare.com - Sri Lankan Sports News September 3rd, 2010
Harshana Godamanna defeated Dineshkanthan Thangarajah to become the National Champion a few hours ago. This is the fifth time that Harshana Godamanna has won the Tennis Nationals Tournament. He first won the title in 2005 and then in 2006, 2008 and 2009. In the Men’s finals he defeated Dineshkanthan Thangarajah 6/0, 6/3 and 6/4 displaying some splendid tennis.
(read more...)
GAME & SOFTWERE etc.... September 3rd, 2010
අද ඔයලට දෙන්න යන්නේ වෛයිරස් ගර්ඩ් kaspersky internet security2011 මෙක එකත් එක්ක licene file තියනවා....මෙක orginel ඒක Rs.1750.00 වෙනවා... (අපිට කොහෙන්ද ඔවා ගන්න සල්ලි) මෙක Install කරන හැටි විඩියෝ එකක් ඩන්න හිටියත් upload speed අඩු නිසා එක ඩන්න බැරි වුනා........මෙකෙ licene ෆයිල් එක දද්දි එක internet off කරලා දන්න....ඉට පස්සෙ Internet එක දාලා update කරන්න...Licene එක ඉවර වුනම අයේlicene file එක දන්න.... මම upload කරන්න හිටියත් upload speed මදි නිසා එක කරන්න බැරි වුනා...එවුනාට මම licene file...
(read more...)
TRIX හන්ටර්™ September 3rd, 2010
අහ්..කොහොමද කට්ටියට? මේ දවස් ටිකේ ලිපියක් දාන්නත් බැරි උනා..මොකද කට්ටිය දන්නවා ඇති ඇයි කියලා..මායි යාලුවෙකුයි ලංකාවේ මුල්ම ටොරන්ට් ගබඩාව හැදුවා..කළින් තිබ්බේ නිකං පොඩි ෆෝරම් එකක්නේ..දැන් ඔන්න එහෙම නැ... කට්ටියම ගිහිල්ලා බලන්නකෝ...torrentsspy.cz.ccමම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ කොහොමද ටොරන්ට් එකක් හදාගන්නේ කියලා..මේක ගැන දාන්න කියලා මුණුපොතේ ගොඩක් අය කිව්වා.. අන්න ඒ හින්දා තමයි දාන්නේ...මුලින්ම අපිට පහල තියෙන දේවල් ඕන වෙනවා.. ගොඩක් නැ එකයි..හිහිTorrent Downloader එකක්ඒකට නම් ගොඩක් මෘදුකාංග තියෙනවා..මම මෙතනදි භාවිතා කරන්නේ Bit Torrent කියන මෘදුකාංගය. ඒක බාගන්න මෙතන ඔබන්න.-----------------------...
(read more...)
Jayan Cafe September 3rd, 2010
සචින් තෙන්ඩුල්කා ඉන්දිය ගුවන් හමුදාවට එක් වි Group Captain ලෙස අහිෂේක ලබයි.....මේ උත්සවය ඉන්දියාවේදී පැවත්විණි.....විඩියෝ Group Captain සචින් තෙන්ඩුල්කා
(read more...)
ThePapare.com - Sri Lankan Sports News September 3rd, 2010
Sri Lanka A led by opener Dimuth Karunarathne’s majestic maiden century and leg spinner Seekuge Prasanna’s electric cameo of 30 won the match against Pakistan A by 7 runs according to Duckworth and lewis in a nail biter.When bad light ended play Sri Lanka were 9 down for 238 runs needing another 4 runs for victory in 12 balls with only one wicket in hand and had the light prevailed it would have been an absolute cliff hanger of a match
(read more...)
෴ මට හිතෙන හැටියට© ෴ September 3rd, 2010
අයි.ටී කරන ලිපිඅනවසරයෙන්පිටපත්කිරීමසපුරාතහනම්යසිදුවූඅපහසුතාවයටබලවත්කණගාටුව සමහර දෙනෙක් programmer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා.ලිපිඅනවසරයෙන්පිටපත්කිරීමසපුරාතහනම්යසිදුවූඅපහසුතාවයටබලවත්කණගාටුවඑතකොට එන මූලික ගැටලු වලින් එකක් තමයි.මොනාද අපි ඉගෙන ගන්න ඕනේ කියන එක.
එක එක අවස්ථා වලදී ඔයාලට විවිධ පරිඝනක ක්‍රමලේඛන ලිපිඅනවසරයෙන්පිටපත්කිරීමසපුරාතහනම්යසිදුවූඅපහසුතාවයටබලවත්කණගාටුවපිලිබදව අහලා ඇති.මම කියන්න යන්නේ අනෙකුත් පරිඝනක ක්‍රමලේඛන ක්‍රම තුලින් ජාවා වෙනස් වෙන්නේ ඇයි කියනලිපිඅනවසරයෙන්පිටපත්කිරීමසපුරාතහනම්යසිදුවූඅපහසුතාවයටබලවත්කණගාටුව කාරනය ගැන.ලිපිඅනවසරයෙන්පිටපත්කිරීමසපුරාතහනම්යසිදුවූඅපහසුතාවයටබලවත්ක...
(read more...)
vikalpa September 3rd, 2010
නදී කම්මැල්ලවීර අපේ රටේ බොහෝ තීරණාත්මක දේ සිදුවන්නේ හොරෙන් හොරෙන්ය. හොරෙන් පන්නා ගත යුතු නිසාම හරිම වේගයෙන්ය. දැන් මේ ව්‍යවස්ථාවට කරන්නට යන වෙනස්කම් ගැන කවුරුත් දන්නේ නැත. දැනගන්නට හෝ අනිත් අයට දන්වන්නට ඕනෑකමක්ද පෙනෙන්නට නැත. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් යනු රටකට අතිශය තීරණාත්මක දෙයකි. ඒ වනාහි සම්මත කරගත් පසු යළි ලේසියෙන් වෙනස් කළ නොහැකි ලියවිල්ලකි. අප සමාජයක් [...]
(read more...)
ලංකතා | Lankatha September 3rd, 2010
Number of View: 29
Atlantis 2:Milo's Return Part-2
වැලි කුණාටුවල අභිරහස මොකක්ද…?
දැන් ඉතින් ඔක්කොම ඉවරයි. ආයෙත් මුහුද යටට.. නෑ
පිස්සෙක් නිසා..
අවසන් තීරණය.. අත්ලාන්තිසයේ අනාගතය..
දැන්නම් ඉවරෙටම ඉවරයි..!!!
Subscribe to the comments for this post?
Share this on Facebook
Email this via Gmail
Add this to Google Bookmarks
Post on Google Buzz
Add this to Google Reader
Email this to a friend?
Tweet This!
Buzz up!
Email this via Yahoo! Mail
(read more...)
සෑම් ගේ අඩවිය / Technology සිංහලින් September 3rd, 2010
මෙන්න මම Kaspersky Internet Security 2011 අලුත් Key ටිකක් අරගෙන ආවා..ඉක්මනට කට්ටිය Download කර ගන්න..
Kaspersky Internet Security 2011 අලුත් Keys මෙතනින් බා ගන්න
රැදිලා ඉන්න අපි සමග ඉදිරියටත්..
ඔබට ජය
(read more...)
ලංකතා | Lankatha September 3rd, 2010
Number of View: 48
Atlantis 2: Milo's Return
අපේ අත්ලාන්තිස් කතාවේ වීරයා අයෙත් එනවා. හිතුවේ නවතියි කියලා නේද?
මොකාද මේ බූවල්ලා…
බූවල්ලට මොකද වෙන්නේ…?
වැලි හොල්මන්…
අයෙත් ආපු මේ කට්ටියට මොකද වෙන්නේ…??
Subscribe to the comments for this post?
Share this on Facebook
Email this via Gmail
Add this to Google Bookmarks
Post on Google Buzz
Add this to Google Reader
Email this to a friend?
Tweet This!
Buzz up!
Email this via Yahoo! Mail
(read more...)
෴ මට හිතෙන හැටියට© ෴ September 3rd, 2010
අයි.ටී කරන සමහර දෙනෙලිපිඅනවසරයෙන්පිටපත්කිරීමසපුරාතහනම්යසිදුවූඅපහසුතාවයටබලවත්කණගාටුවක් ප්‍රොග්‍රැමර්
කෙනෙක් බලාපොලිපිඅනවසරයෙන්පිටපත්කිරීමසපුරාතහනම්යසිදුවූඅපහසුතාවයටබලවත්කණගාටුවරොත්තු
වෙනවා.එතකොට ලිපිඅනවසරයෙන්පිටපත්කිරීමසපුරාතහනම්යසිදුවූඅපහසුතාවයටබලවත්කණගාටුවඑන මූලික ගැටලු
වලිපිඅනවසරයෙන්පිටපත්කිරීමසපුරාතහනම්යසිදුවූඅපහසුතාවයටබලවත්කණගාටුවලින්
එකක් තමයි.මොලිපිඅනවසරයෙන්පිටපත්කිරීමසපුරාතහනම්යසිදුවූඅපහසුතාවයටබලවත්කණගාටුවනාද අපි ඉගෙන
ගන්න ඕනේ කිලිපිඅනවසරයෙන්පිටපත්කිරීමසපුරාතහනම්යසිදුවූඅපහසුතාවයටබලවත්කණගාටුවයන එක.එක එක
අවස්ථා වලදී ඔයාලට විවිධ ක්‍රමලේඛන භාෂා පිලිබදව අහලා ඇති.මම කියන්න යන්නේ අ...
(read more...)
෴ මට හිතෙන හැටියට© ෴ September 3rd, 2010
Express Puwath September 3rd, 2010
ගාල්ල දිස්ත්‍රීක් එ.ජා.ප.පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර යෝජිත නව ව්‍යවස්ථා සංශෝදනය සදහා ආණ්ඩු පක්ෂයට සහය දක්වන්නට තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව හෙතෙම අද මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේය. එක්සත් ජාතික පක්ෂ නායකයා දිගින් දිගටම මැතිවරණ පරාජය වෙමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන තත්ත්වයක් තුළ රටට සේවයක් කළ හැක්කේ ජනාධිපතිවරයා සමග එක්ව සිටීමෙන් බවද මනූෂ නානායක්කාර මෙහිදී අවධාරණය කර සිටියේය.
(read more...)
Express Puwath September 3rd, 2010
දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දේශීය වෛද්‍යවරුන්ට කරන ලද අපහාසයට විරුද්ධව අද බොරැල්ල ආයුර්වේදය ඉදිරිපිට, දේශීය වෛද්‍ය සේවකයින් විසින් උද්ඝෝෂණයක් පවත්විය. එම අවස්ථාවට ජනසෙත පෙරමුණු නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද සහභාගී විය. උද්ඝෝෂකයින් පවසන්නේ දේශීය වෛද්‍ය වෘත්තිය හෑල්ලුවට ලක් කරන මෙවැනි නියෝජ්‍ය අමාත්‍යවරුන් රටට අවශ්‍ය නොවන බවයි.
ඡායාරූප – නිරෝෂන් ගුණපාල
(read more...)
සෑම් ගේ අඩවිය / Technology සිංහලින් September 3rd, 2010
මෙන්න මම Kaspersky Internet Security 2010 අලුත් Key ටිකක් අරගෙන ආවා..ඉක්මනට කට්ටිය Download කර ගන්න..ඒ වගෙම ඉදිරියෙදි අලුත් Kaspersky Internet Security 2010 Keys සෑම්ගේ අඩවියෙන් බාලාපොරොත්තු වන්න..රැදිලා ඉන්න අපි සමග ඉදිරියටත්..
Kaspersky Internet Security 2010 අලුත් Keys මෙතනින් බා ගන්න
ඔබට ජය
(read more...)
Express Puwath September 3rd, 2010
වරාය සමූපකාරයේ සභාපති හා උපසභාපති විසින් සමූපකාරය විනාශ කිරීමට එරෙහිව අද කොළඹ ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී. ඒ සදහා සදහා සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ සමාජිකයින් විශාල පිරිසක් ඒක රාශී වී සිටියහ. ඔවුන් පවසන්නේ ඉස්ලාම් භක්තිකයින්ට රාමසාන් උත්සවය වෙනුවෙන් ලබ දෙන රුපියල් 10000ක කෙටි කාලීන ණය, ක්ෂණික ණය, සාමාජික තැන්පතු නැවත ලබා ගැනීම හා සමූපකාර සේවකයින්ගේ වැටුප් ගෙවීම ආදී සියලු කටයුතු වලට අවශ්‍ය ලිපි ලේඛණ වත්මන් සභාපතිවරයා හා උපසභාපතිවරයා විසින් පැහැර හැර ඇති බවයි.
ඡායාරූප – රතඹලගේ නීලකුමාර
(read more...)
Express Puwath September 3rd, 2010
ශ්‍රී ලංකා රක්ෂණ සේවක සංගමය විසින් අද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පරිශ්‍රය ඉදිරියේ උද්ඝෝෂණයක් පවත්වන ලදී. ඒ ඔවුන්ගේ ඉල්ලීම 7ක් මුල් කරගෙනය. එම ඉල්ලීම් ලබා නොදුනහොත් ලබන සතියේ සිට කළු පටි පැළද රාජකාරි කිරන බව ශ්‍රී ලංකා රක්ෂණ සේවක සංගමය අවධාරණය කරයි.
ඡායාරූප – නුවන් චාමර
(read more...)
Jayan Cafe September 3rd, 2010
නවින ලෝකයේ නවතම නිපැයුමි හදුන්වා දෙන IFA 2010 ප්‍රදර්ශනය මෙවර ජර්මනියේ බර්ලින් නගරයේ පැවැත් වෙන අතර මෙහිදි අති නවින රෑපවාහිනි කැමරා/ ipad ඉදිරිපත් කර ඇත. සැප් 3සිට 8 වැනි දක්වා මෙය පැවැත්වේ ..සෑමිසුමි සමාගම...ඇපල් සමාගම විසින් ඉදිරිපත් කල ipad උපකරනයට සමාන ipad එකක් සෑමිසුමි සමාගම නිපදවා ඇත මෙම කාගේ අවධානයට ලක් වී ඇත..ප්‍රදර්ශනය පිළිබද විස්තර A visitor looks at Toshiba's latest media tablet, the "Folio 100" at the company's booth at the 50th edition of the "IFA" on September 2, 2010 ...
(read more...)
vikalpa September 3rd, 2010
1978 ව්‍යවස්ථාව ආරම්භයේ ඉදලම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කන කොකා හඩපු ව්‍යවස්ථාවක්. ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන්න තමයි මේ ව්‍යවස්ථාව ගෙනාවෙ, මෙය අන්ත ප්‍රතිගාමී ව්‍යවස්ථාවක්. මේ 78 ව්‍යවස්ථාව එහි තිබිච්ච මූලික ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනය වෙන ප්‍රධානම කාරනා 2ක් මට පෙන්වා දෙන්න පුළුවන්. ඒකක් තමයි ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන්නේ නැහැ. ඒ කියන්නේ දේශපාලන හේතු මත ජනාධිපති [...]
(read more...)
Just About Anything... September 3rd, 2010
Yes, a plug to a post that's actually worth something. It's from my good friend Nee's blog, and it's a new perspective to the whole retardedness that is ragging. Maybe this is why they do it.Check it out here.a2a_linkname=document.title;a2a_linkurl=location.href;
(read more...)
Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය September 3rd, 2010
පසු ගිය දා ඇමෙරිකන් හමුදා ඉරාකයේ තමන් කල මෙහෙයුම් නතර කර ඉරාකයෙන් පිටව ගියේය. මේ ගැන ස්වර්ණවාහිනිය තම ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තා කලේ මෙසේය. ” වසර හතක කාලයක් ඉරාකයේ රැඳී සිටි ඇමෙරිකානු හමුදා අද දින සම්පූර්ණයෙන්ම ඉවත් ව යයි. ඉරාකයේ රැඳී සිටි කාලය තුල ඉරාක ජනතාවගේත් ඉරාක දේශයේත් අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ඇමෙරිකානු භටයින් 4128 […]
(read more...)
Lankaposter September 3rd, 2010
2010 සැප් 02 නුෙග්ෙගාඩ අලවා තිබූ ෙපා්ස්ටරය.
ෙමහි සම්පූර්ණ විස්තරයක් සදහා http://vikalpa.org/?p=4100 ෙවත පිවිෙසන්න
Filed under: ARTS AND THEATRE, Human Rights, Media, Politicle
(read more...)
ගබඩාව September 3rd, 2010
PSD Source – East girl against the moon
PSD | 4000x2600px | 300dpi | 31mb
Download
Blog this on Blogger
Subscribe to the comments for this post?
Share this on del.icio.us
Share this on Facebook
Post on Google Buzz
Post this to MySpace
Tweet This!
Buzz up!
(read more...)
ගබඩාව September 3rd, 2010
ඔන්න ගබඩාවෙන් ග්‍රැෆික් නිර්මාන ටිකක් ඔයාලට ශෙයාර් කරන්න හිතුව වැඩේ තියෙන්නෙ ලංකාවෙ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් එක්ක ඔයාලට භාහන්න ලේසි වෙන්න අපි කොටස් කිහිපයකට චීන ග්‍රැෆික් නිර්මාන පෙලක් ඔන්න ඔයාලටම භාගන්න
චීන ග්‍රැෆික් නිර්මාන 2
2 PSD | 5046x2362px, 5102x2551px | 300dpi | 72,07mb
Blog this on Blogger
Subscribe to the comments for this post?
Share ...
(read more...)
සෑම් ගේ අඩවිය / Technology සිංහලින් September 3rd, 2010
මෙන්න මම ඔයාලට තවත් මැක්සා මෘදුකාංගයක් ගෙනාවා..මම හිතන විදියට මෙකත් ගොඩක් අය පාවිචි කරනවා,, Internet Download Manager එකයි මෙකයි ඉන්නේ එකම තැන මෙකත් මැක්සා ඩොව්න්ලොඩ් මෘදුකාංගයක් මෙකේ Internet Download Manager එකට වඩා පහසුකම් ගොඩක් තියෙනවා..ඉතින් ඔයලා කැමති නම් මෙක බාගන්න.එ වගෙම මෙකේ කැරක් කරන්න ඔනේ නැ රේගිස්ටර් කරලා තියෙන්නේ :D
එක නිසා තවත් එල..මම පහලින් ලින්ක් දිලා තියෙනවා කැමති හැමොම බාගන්න.
Download Accelerator Plus මෙතනින් බාගන්න
Download Accelerator Plus එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ...
(read more...)
Manussakama මනුස්සකම September 3rd, 2010
"ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි " කියන එක අපි සමහර තැන් වලදි භාවිතා කරනව ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ඇයි මෙහෙම කියන්නෙ කියල මේකට පදනම් වූ කථාව මොකද්ද කියල.... හරි මම අද කියන්න හදන්නෙ මේ කියමනේ නිධාන කථාව... ඔන්න ඉස්සර කාලෙ මහ මුදලි තුමාට තිබුණ ලොකු වත්තක් මේ වත්තෙ පළතුරු, පොල්, එහෙම ගොඩක් තිබුණ ඒ වගේම මේ වත්තෙ ආරක්ෂාවට මිනිහෙක් හිටියත් වැඩක් වුණේ නම් නෑ මොකද පොඩි ළමයි වගේම ගැහැණුන් මේ වත්තට පැනල පළතුරු කඩාගෙන දර එහෙමත් එකතු කරගෙන තමයි යන්නෙ .... මහ මුදලි තුමා මේ වත්තෙ දැන්වීමකුත් ගහල තිබුණ "ඇතුල් වීම තහනම්" කියල ඒත් වැඩක් වුනේ නෑ .. ඕන්න දවසක් මහ මුදලිතුමාම මේ වත්තෙ පළතුරු කඩන ,දර එකතු ක...
(read more...)
Express Puwath September 3rd, 2010
ඊයේ සවස එජාප නායක රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සදහා විදෙස්ගත වී ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඔහු දින දෙකක් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
(read more...)
ගබඩාව September 3rd, 2010
PSD Source – East Style Vol.3
2 PSD | 3365×3401 px, 1693×2756 px | 300dpi | 47,20 mb
Download
Blog this on Blogger
Subscribe to the comments for this post?
Share this on del.icio.us
Share this on Facebook
Post on Google Buzz
Post this to MySpace
Tweet This!
Buzz up!
(read more...)
වෘත්තීය සමිති මහා සම්මෙලනය September 3rd, 2010
රජය විසින් මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රේෂඨාධීකරණයට හදිසි පනතක් ලෙස ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධන හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බරපතල අභියෝගයක් එල්ලවන බව පැහැදිලි කාරණයකි. මෙ පිළිබදව ජනමාධ්‍ය දැනුවත් කරන ජනමාධ්‍ය සාකච්චාවක් 2010-09-01 දින සෞඛ්‍ය සන්ධාන කාර්යාලයේ දී පැවැත්විය Filed under: ක‍්‍රියාකාරකම්
(read more...)
රෝස වලාකුළු September 3rd, 2010
දින ගනණාවකට පස්සෙ ඔන්න ආපහු බ්ලොග් එක පැත්තේ ආවා... ඉස්පිරිතාලෙ හිටියා දවස් හයක් ...ඒත් තව ඉන්ජෙක්ෂන් ගහන්න තියෙනවා. ඒ ටික ගහන තුරු ඇඳ උඩ සිටිය යුතුයිලු..පරිගණක කටයුතු නම් ගැටළුව්ක් නෑ..ඒත් අම්මා කියන්නෙම විවේක ගන්න කියලා...මට පොඩි පොඩි උවමනාවල් ටිකක් තියෙනවා..ඉටු කර ගන්න. මම හිතුවා..ඒකට සින්ඩි ෆ්‍රෙන්ඩ්ස්ලා ගෙන් පුංචි අදහස් ටිකක් ගන්න....1. රෝස වලාකුළු වලට එන ගොඩක් අය කියනවා. ඒක හරිම හුරතල් නමක් කියලා... ඒ ගැන ඔබ මොකද හිතන්නෙ?2.නමක් මාරු කරනවා නම්, හොඳයි කියලා හිතෙන නම මොකක්ද?මට මේකට අපේ සින්ඩි යාලුවන්ගෙන් උදව් ලැබෙයි කියලා හිතෙනවා....රෝස වලාකුළට අවුරුද්දක් පිරෙන්නෙ හරියටම මේ මාසෙ අගදි... ඒකත...
(read more...)
Gossip Lanka News September 3rd, 2010
UPDATES m'j'4'00ukqI;a tlafõ.d,a, osia;%sla tcdm uka;%S ukqI kdkdhlaldr;a 18 jk ixfYdaOkh i|yd rchg iyh fok nj wo iji m%jD;a;s idlÉPdjlg meñK mjid ;sfí'wNHka;r wdrxÑ mjikafka fï iyfhda.h miqmi uqo,a ixirKhla mj;sk njh'fm'j'11'3018ka ,xldj w¨;afjhsckm;s OQrh i|yd 2 jrla ;r. jeoSug mej;s iSudj bj;alsÍfï wruqKska isoqlrk wdKavql%u jHjia:dfõ 18 jeks ixfYdaOkh ms<sn| Pkao úuiSu ,nk nodod rd;%S 7 g md¾,sfïka;=fõ§ meje;aùug kshñ;h'fuu ;SrKh iïu;ùfuka miq úOdhl ckdêm;sOQrh ;j; ;j;a n,iïmkakù È.=l,a rg md,kh l,yels wêrdcH ;k;=rla olajd Wiiaùï ,nk njgo úpdrl u;hla ;sfí'túg w¨;au Y%S,xldjla oel....
(read more...)
ලංකතා | Lankatha September 3rd, 2010
Number of View: 151
අද ඔයාලට මන් හොද FUN කතාවක් කියන්නම්…….
ඔයාල සමහරවිට දන්නව ඇති.. පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ විජේවර්ධන කියලා නේවාසික ශාලවක් තියෙනවා… දැන් ඒකෙ ඉන්නෙ ගෑණු ළමයි…But කලින් මේකෙ ඉදලා තියෙන්නේ පිරිමි ළමයි.. මේකෙන් පිරිමි ළමයි.. ඉවත් කරන්න හේතු වුනු සිදුවීම තමයි මන් අද විස්තර කරන්න හදන්නෙ…
ඔයාලා සමහරවිට දන්නවත් ඇති… මේ කියන Hall 1 තියෙන්නෙ පේරාදෙණිය කෝච්චි මාර්ගයට යාබදවයි.
ඉතින් දැන් මන් කතාව කියන්නම්….
මේ කතවේ කතා නායකයා තමයි… හොද ස්ථානෝචිත brain1 ක් තියෙන JR මහත්තයා… නායිකාව එළිසබත් මහරැජිණි… ඉතින් ඔය කියන රැජිණි ලන්කාවේ...
(read more...)
Express Puwath September 3rd, 2010
අද කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් එජාප පා.ම මංගල සමරවීර පවසා සිටියේ නවා ව්‍යවස්ථා සංශෝදනය නීති විරෝධි බවයි. ඒ සදහා ලබන ඉරිදා මෙම ව්‍යවස්ථා සංශෝදනය පිළිබදව මහා නායක හිමිවරු දැනුවත් කිරීමට නියමිත බව පවසන මංගල සමරවීර සුළු පක්ෂ සමග සාකච්ඡා කර උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයකට එළඹෙන බව අවධාරණය කරයි.ජනාධිපතිවරයාගේ දෙවෙනි ධූර කාලයට අදාළ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතිද්දී ජනාධිපතිවරණ ධූර කාලය සම්බන්ධයෙන් වන සීමාව ඉවත්කිරීමේ පනතක් සම්මත කර ගැනීමට උත්සාහ කිරීම නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී බවද හෙතෙම කියා සිටියි.පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ...
(read more...)
Island cricket Blogs September 3rd, 2010
Social Media Consultants
(read more...)
Express Puwath September 3rd, 2010
පොළොන්නරු දිස්ත්‍රීක් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර සහ ලක්ෂ්මන් සෙනවිරත්න ආණ්ඩු පක්ෂයට සහය දක්වන්නට තීරණය කළ බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කර ඇත. ඒ අනුව මෙම මස 8 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද වීමසීමේදී රජයට පක්ෂව ඡන්දය භාවිත කරන බව ගුණසේකර සහ ලක්ෂ්මන් සෙනවිරත්න අවධාරණය කර ඇත. එහෙත් මොවුන් දෙදෙනාම පවසා ඇත්තේ රජයට සහයෝගය දුන්නත් එජාපය හැර නොයන බවයි.
(read more...)
LOSHAN - லோஷன் September 3rd, 2010
கடந்தவாரம் திருமணம் முடித்த என் தம்பி திருமணம் முடித்த பின்னர் தேனிலவுக்கு செல்லமுதல்(இப்போது மாலைதீவில் தம்பதி) வெளிநாட்டிலிருந்து வந்த உறவினரோடு சேர்ந்து போகலாம் என்று தானே தெரிவு செய்த படம் தான் 'நான் மகான் அல்ல'.
யாருக்குத் தெரியும் இப்படிக் கத்தியும் ரத்தமும் கோரமுமாகப் படம் இருக்குமென்று..
ஆனால் இன்னொரு வேடிக்கையான ஒற்றுமை நானும் மனைவியும் திருமணம் முடித்தபிறகு பார்த்த முதல் திரைப்படம் 'பச்சைக்கிளி முத்துச் சரம்'.
இந்தியாவில் ஊட்டியில் ஒரு பாழடைந்த தோற்றமுள்ள திரையரங்கில்.எப்படி இருந்திருக்கும்?
சில படங்களைப் பார்த்துவிட்டு வெளியே வரும் போது அந்தப் படத்தில் இழைந்துள்ள முக்கியமான உண...
(read more...)
LOSHAN - லோஷன் September 3rd, 2010
கடந்தவாரம் திருமணம் முடித்த என் தம்பி திருமணம் முடித்த பின்னர் தேனிலவுக்கு செல்லமுதல்(இப்போது மாலைதீவில் தம்பதி) வெளிநாட்டிலிருந்து வந்த உறவினரோடு சேர்ந்து போகலாம் என்று தானே தெரிவு செய்த படம் தான் 'நான் மகான் அல்ல'.
யாருக்குத் தெரியும் இப்படிக் கத்தியும் ரத்தமும் கோரமுமாகப் படம் இருக்குமென்று..
ஆனால் இன்னொரு வேடிக்கையான ஒற்றுமை நானும் மனைவியும் திருமணம் முடித்தபிறகு பார்த்த முதல் திரைப்படம் 'பச்சைக்கிளி முத்துச் சரம்'.
இந்தியாவில் ஊட்டியில் ஒரு பாழடைந்த தோற்றமுள்ள திரையரங்கில்.எப்படி இருந்திருக்கும்?
சில படங்களைப் பார்த்துவிட்டு வெளியே வரும் போது அந்தப் படத்தில் இழைந்துள்ள முக்கியமான உண...
(read more...)
Celebrity Gossip | Sri Lankan Actress and Models September 3rd, 2010
Miss Sri Lanka 2010 Miss Talent Gihani Gunaratne and young model Malithi Danushka Disanayaka spotted on Go Magazine September issue - Gritty Gihani Bold and Beautiful. Enjoy the model stock photos of Gihani Gunaratne - Go Magazine (September 2010).Malithi Danushka Disanayaka Go magazine stock images.
(read more...)
Wallpaper City September 3rd, 2010
Sunset Dreams vector wallpaper is very simple wallpaper. Artist used simple colors to make this vector wallpaper such as Orange, Block and White. Specially Orange. The colple in this wallpaper, trying to feel their freedom. And I think they dream about that. So Download this Orange Vector wallpaper.
Size - 559KB
Dimensions - 1280x1024
Bit Depth - 24
Resolution - 72 dpi
(read more...)
ලංකතා | Lankatha September 3rd, 2010
Number of View: 166
AirTell හෙවත් හුලං Tell සමග මගේ සම්බන්දය හුගක් පරණ එකක්, හරියටම කියනවා නම් AirTell මෙහෙට එන්නත් කළින් ඉදන්, මතකද අර ලංකාවට එන්න කළින් පොඩ් සින් එකක් තිබ්බා කළින් ඉල්ලන අයට තමන් කැමති මොබයිල් නම්බර් ගන්න පුලුවන් කියලා, ඔය සින් එකට සුපුරැදු පරිදි මමත් බුරැවා වගේ අහුවුනා, පොලිමක පැය දෙකක් ව්තර ලැගලා එලකිරි වගේ නම්බර් ට්කක් ලියලා (උදා : 075 5555555, 075 1234567). සතියක් විතර බලාගන හිටියා AirTell එකෙන් කොල් කරනකම්. AirTell කාරයො මට කොල් කරනවා තියා රිං කට් එකක් වත් දුන්නේ නැ, එ දා පොලිමේ හිටපු එකෙන් ලැබුන එකම දෙ තමයි, එතන හිටපු කැල්ල දිහා ඇතිවෙන කම් බලන් ඉන්න පුලුවන් ව්ම සහ...
(read more...)
Gossip Lanka News September 3rd, 2010
Mister Sri Lanka 2010 iy Best Male & Female 2010 ;r.dj,Sj, m<uq iy fojk jg miq.sh i;sfha kdfu,a ud,kS mqxÑ ;shg¾ ys isÿ jqKd' fuys wjidk uyd ;rÕh Tlaf;dan¾ m<uq i;sfha fld<U .,Odß fydag,fhaoS meje;aùug kshñ;h' ñiag¾ Y%S,xld f,i ch.kakd ;eke;a;d fï jif¾ bkaÿkSishdfõ meje;afjk ñiag¾ j¾,aâ ;r.hg;a fniaÜ fï,a wekaâ *Sfï,a ch.kakka iamd[a[fha meje;afjk ;r.hg;a bÈßm;alrkq we;' fuu ;rÕdj,s n%hka l¾fldajka iy jdikd oka;kdrhkf.a uQ,sl;ajfhka R&V Entertainments ixúOdkh lrhs'ish¨ PdhdrEm fu;ekskafuu ;r.dj,sh ms<sn| ±kqj;a lsÍfï wjia:dj miq.shod .,Odß fydag,fha§ meje;ajqKd'thg ñi...
(read more...)
සෑම් ගේ අඩවිය / Technology සිංහලින් September 3rd, 2010
කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට අද ගෙනාවේ තවත් පට්ට මෘදුකංගයක්.මේක වැඩ කරන්නේ වින්ඩොව්ස් 7 වලට විතරයි...ඔයලාගේ Windows Media Player 12 එකට මේ මෘදුකංගයෙන් ලස්සන Theme එකක් දාන්න පුලුවන්..වෙනස් කරන්න පුලුවන්..ඉතින් ඔයලත් කැමති නම් මේ මෘදුකංගයට කැමති හැමොම බා ගන්න..
මෘදුකංගය මෙතනින් බා ගන්න /hotfile/5.9 MB
මේ මෘදුකංගය ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය
(read more...)
Celebrity Gossip | Sri Lankan Actress and Models September 3rd, 2010
Best Female Model for International Model of the Year 2010 Presented by Brian Kerkoven and R & V Entertainments will be held 05th of October at Hotel Galadari Colombo - Ballroom.Photo Credit: [randvgroup.lk]Stock photos: Top female models for International Model of the Year 2010.
(read more...)
Island cricket Blogs September 3rd, 2010
Link Building Service
(read more...)
Island cricket Blogs September 3rd, 2010
Link Building Service
(read more...)
Beyond Frame September 3rd, 2010
සෞදි අරාබියේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට යකඩ ඇණ ඇතුළු කර නිහීන වද හිංසා කළැයි කියන පුවත සෞදි රජය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.
මේ පිළිබද විශේෂ ප්‍රකාශයක් කරන සෞදී රාජ්‍යයේ මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ සෞදිරාජ්‍ය අවමානයට පත් කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බවත් ඊට ලංකාව සහයෝගය දැක්වීම ගැන තමන් කණගාටුවන බවත් ය.
මේ පිළිබද වැඩිදුරටත් විස්තර කළ මාධ්‍ය ප්‍රකාශකයා ඇතැම්විට මේ කාන්තාව විසින්ම තමන්ගේ සිරුරට මෙසේ යකඩ ඇණ ඇනගෙන එහි වරද සෞදි ජාතිකයෙකුට පැටවිමේ නිහීන උත්සහයක යෙදෙනවා වන්නට පුලුවන්ය යන කතාව ද බැහැර කළ නොහැකි යයි කියා සිටියේ ය. ලංකාවේ මිනිසුන් මෙසේ විහින් තමන්ට තුවාළ කර ගැනීම ගැන වාර්ථා පි...
(read more...)
අග්නි - විද්‍යුත් සඟරාව September 3rd, 2010
වසර 40 කටත් අධික කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මානව මානවිකාවන්ට මහත් කැපවීමෙන් ඥාණ ප්‍රතිපාදනය කල, ග්‍රී ලංකා මාක්ස්වාදී සාහිත්‍ය විචාරය අරභයා පුරෝගාමී මෙහෙවරක් කල, වීර කාලීන ට්‍රොට්ස්කි වාදිනියක වූ, සමාජවාදී සමානතා පක්ෂයේ ලේකම් විජේ ඩයස් සහෝදරයාගේ භාර්යාව වූ මහාචාර්ය පියසීලී විජේගුණසිංහ අපෙන් සමුගත්තාය. දැනට දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර භූමදානය සැප්තැම්බර් 06 වන සදුදා සවස 3.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.
මනෝ ප්‍රනාන්දු
(read more...)
vikalpa September 3rd, 2010
LATEST MOVIES September 3rd, 2010
අද ඔයාලට ඉදිරිපත් කරන චිත්‍රපටිය ගැන නම් වැඩිය කියන්න ඕන නැහැ. මොකද Robin Hood යන පුරාණ කථාව මිට පෙර ටෙලිනාට්‍යයක් ලෙස හැමකෙනෙක්ම වගේ නරඹලා ඇති. අඩුම ගානෙ කතා පොතක් හරි කියවලා ඇති. මේ කතාව මැත ඉතිහාසයේ ජනප්‍රිය වු වීරකතා වලින් ජනප්‍රියතම වීරකතාව කිව්වොත් හරි. තව වැදගත් දෙයක් තමයි මේ වගේ පිඩිත පන්තියේ අයිතින් ගැන කතා කරන පුද්ගලයන් වර්තමන සමාජයටත් අවශ්‍ය බව. දැන් ෆිල්ම් එකේ විස්තර ටිකක් කියන්නම්, මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ මැයි 14 වැනිදා. මේ චිත්‍රපටිය Action | Adventure | Drama යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.0/10 27,526 votes අරන් තියනවා. මේ චිත්‍රපටිය න...
(read more...)
බයිස්කෝප් සිංහලෙන් September 3rd, 2010
ඔන්න මම ටික කාලෙකට පස්සෙ ඔයාලට බයිස්කෝප් එකක් අරගෙන ආවා. අපේ රොයිලි සහෝ ගේ පුංචි බ්ලොග් මැරතන් එක/ශතකය වාර්තා කිරීම යනාදී කාරණා නිසා මට කාලෙකින් ලිපියක් ලියන්නත් බැරිවුණානෙ. (රොයිලි සහෝ මට සද්දෙ දාල...
ඉතිරියත් කියවන්න බයිස්කෝප් සිංහලෙන් වෙතට එන්න
(read more...)
Sri Lankan Celebrity Photos, Gossips & Scandals September 3rd, 2010
30 photos inside...
Photos from the Silk and Spice, a Fashion Shoot By Arantha for Nishi.
Nishi is the brand name for designs by young designer Nishika Samaratunga. For more info visit their facebook page.
To purchase an item from this collection send an email to n.samaratunga[at]gmail[dot]com with details.
Photographer: Arantha Sirimanne
Spotted in this set:
Dannielle Kerkoven, Nadeeka Perera, Nikita Samaratunga
Do not copy, edit, blog, print or use for any purpose without the written consent from the author.
(read more...)
W3Lanka September 3rd, 2010
(2010 සැප්තැම්බර් 03, W3Lanka) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 59වන සමුළුවේදී ඩේලි මිරර් පුවත්පත ගත් මෙම ඡායාරූපයේ මේ අත් එසවෙන්නේ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ය.
අගමැති දි.මු. ජයරත්න අත් දෙකම ඔසවාගෙන ය. හිටපු අගමැති රත්නසිරි හා කතානායක චමල් රාජපක්ෂ තවම අත් ඔසවා නැත.
හයියෙන් අත් ඔසවන දි.මු.ගේ ශරීර භාෂාවේ ඇත්තේ බයාදු පක්ෂපාතිත්වයකි.
ඩලස් අලහප්පෙරුම ද හයියෙන් අත ඔසවාගෙන සිටින තවත් අයෙකි.
(read more...)
W3Lanka September 3rd, 2010
(2010 සැප්තැම්බර් 03, W3Lanka) අඹගස්‌පිටිය කුඩුමුල්ල පදිංචි ලියනාරච්චිගේ සඳලාල් ජයවර්ධන වසර හත හමාරක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේ ලංකාවේ නීතිපතිවරයා ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි නිර්දේශ කර සිව් වසරකටත් වඩා ගත වී තිබියදී ය.
ඔහුට විරුද්ධව මිනීමැරුම් චෝදනා නැඟූ වීරඟුල පොලිසියට මෙම නීතිපති නියෝගය ක්‍රියාත්මක කරවීමේ උවමනාවක් නො තිබිණි.
අවසානයේදී මානව හිමිකම් පිළිබඳ ක්‍රියා කරන එන්.ජී.ඕ.
(read more...)
W3Lanka September 3rd, 2010
(2010 සැප්තැම්බර් 03, W3Lanka)ප්‍රමාද වෙන්නට නො දී සාමයේ ප්‍රතිඵල ඉක්මණින් නෙළා ගත යුතු ය. ත්‍රිකුණාමලය පැත්තේ මුහුදේ කෙරෙන්නා සේ ය.
ඒ කෙසේ ද යත්, දැන් ත්‍රිකුණාමලය මුහුදේ ඩයිනමයිට් හා වෙනත් නීති විරෝධී ක්‍රමවලින් මසුන් ඇල්ලීම සුලබ ය. ඒ සඳහා දේශපාලන හා නිලධාරි අනුග්‍රහය ලැබෙන බව ධීවරයෝ චෝදනා කරති. මුහුදේ මෙවැනි කටයුතු පිළිබඳ සොයා බැලීමේ වගකීම ඇත්තේ නාවික හමුදාවටයි.
ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්
(read more...)